ගැණුන්ට ලැබිය යුත්තේ ,
මුළු ලෝකෙටම ආදරය කරන,
මුලු ලෝකය ගැනම හොයා බලන,
මුළු ලෝකෙම කියන දේ අහන,
දේවදුත පිරිමින් නොව
බැන බැන හෝ තම ගැහැණිය ගැනම හිතන,
ඇයව රකින,
ඇය වෙනුවෙන් වෙනස්වන
යක්ෂයින් ය .
මරණයට පෙරම
රාමා-සීතා වෙන් වුයේත්
මන්දෝදරී-රාවණා එකට සිටියේත්
ඒ නිසාය.
Sandata Pem Benda - සදට පෙම් බැද
- Publisher: Ahas Publishers - අහස් ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Madhushika Dilhani - මධුෂිකා දිල්හානි
- ISBN: 9786245671021
- Availability: Out Of Stock
-
Rs. 720.00
- KBOOKS Cashback Rewards: 72
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pichcha Mal Hinaya - පිච්ච මල් හීනය
"මගේ අත අතාරින්න අශී ...ප්ලීස් ..." මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඩකින් කතා කලේ..හැගීම්වලට ඉඩ ..
Rs. 660.00
Pamavee - පමාවී
තේජාන් .. දෙයියනේ නුර්ට මොනා වෙලාද මේ...ඇයි මෙයා මේ විදිහට ... විසිත්ත කාමරේට ආ ශේනුලි කෑ ගැසුවේ නුර..
Rs. 890.00
Sandha Kinnaravee - සඳ කින්නරාවී
'මම මෙන්න මේ දේ කියලා යන්න ආවේ.තමුසෙට බෑ මට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ආදරය කරන්න.තමුසේ එහෙම..
Rs. 750.00
Ma Numbemada - මා නුඹෙමද
''දරා ගන්න ඕන.. දරා ගන්න අමාරුම තැන් වලදී ධාරා...ඉවසන්න ඕන ඉවසන්න බැරිම තැනදී...තේරුණාද?දැන් ඇති...අ..
Rs. 1,050.00
Thalunu Kusuma - තැළුණු කුසුම
අහිමිව ගිය රුධිරයට,හදවත අරක් ගත් වෛරයට පලිහක් සේ ලං කරගත් සඳවතිය ඔහු ලොවට ආලෝකයක් ගෙන ඒවි ..
Rs. 1,250.00
Pransha Hadu - ප්රංශ හාදු
නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභා..
Rs. 1,000.00